News
කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකට ඊයේ (19) රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සිදුකිරීමට සැලසුම් කළ වෙඩි තැබීමක් ව්‍යර්ථවී තිබේ ...
2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ කතාබහක් නිර්මාණය වී ඇති අතර, ඊට ගුරු විදුහල්පති සංගම් ඇතුළුව පාර්ශ්ව කිහිපයක් සිය විරෝධය පළ කරයි ...
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය ...
ඉන්දුනීසියාවේ උතුරු සුලවේසි පළාතේ මුහුදු ප්‍රදේශයේ දී මගී නෞකාවක ගින්නක් ඇතිවීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ ...
සෞදියේ "නිදන කුමරා" Sleeping Prince ලෙස නම් දැරූ අල්වලීද් බින් ඛාලිද් කුමරා වසර 20ක් පුරා කෝමා තත්ත්වයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගිය බව දැනුම් දී තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 36 කි.
ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ ...
නාවලපිටිය වරකාව ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය වසා තිබියදී අවදානම නොතකා ඒ හරහා බස් රථයක් ධාවනය කළ රියදුරා නාවලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත ...
අත්අඩංගුවට ගත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුත් රසික විතාන එළැඹෙන මස 01වනදා දක්වා රක්ෂිත ...
නිකවැරටිය ප්‍රදේශයේ මාගල්ල වැවේ ඔරුවක් ආධාරයෙන් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනකුගෙන් එක් පුද්ගලයෙකු වැවට වැටී අතුරුදන්ව තිබේ ...
පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමක් ලබන වසරේදී සිදුවිය හැකි බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි ...
සීගිරිය ප්‍රදේශයේ ඉනාමලුව රජයේ තේක්ක රක්ෂිතයේ කම්කරුවන් රැඳී සිටි වාඩියක ඇතිවූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ ...
ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද ජීප් රථයක් පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මීට මාස 4කට පමණ ඉහත සිට විමර්ශනයක් ආරම්භ කර තිබුණි ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results