News
මහියංගණය පොලිස් වසමේ, 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇළෙහි ඇළ කණ්ඩිය මතින් ලිස්සා වතුරට වැටුණු පෙම්වතාව බේරාගැනීමට ගිය පෙම්වතිය දියේ ගිලී අතුරුදන් වී තිබේ ...
ඉන්දුනීසියාවේ උතුරු සුලවේසි පළාතේ මුහුදු ප්‍රදේශයේ දී මගී නෞකාවක ගින්නක් ඇතිවීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ ...
සමාජ මාධ්‍ය තුල 'පපා ජේක්' Papa Jake නමින් ප්‍රසිද්ධව සිටින ජේක් ලාර්සන් වයස අවුරුදු 102 දී මිය ගොස් තිබේ. ඔහු දෙවන ලෝක යුද්ධයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වේ. 1944 දී උතුරු ප්‍රංශයේ වෙරළ තීරයේ නාසි ...
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය. වයඹ සහ ඌව පළාත්වලත් ...
කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකට ඊයේ (19) රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සිදුකිරීමට සැලසුම් කළ වෙඩි තැබීමක් ව්‍යර්ථවී තිබේ ...
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය ...
සෞදියේ "නිදන කුමරා" Sleeping Prince ලෙස නම් දැරූ අල්වලීද් බින් ඛාලිද් කුමරා වසර 20ක් පුරා කෝමා තත්ත්වයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගිය බව දැනුම් දී තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 36 කි.
ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ ...
නාවලපිටිය වරකාව ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය වසා තිබියදී අවදානම නොතකා ඒ හරහා බස් රථයක් ධාවනය කළ රියදුරා නාවලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත ...
අත්අඩංගුවට ගත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුතු වන රසික විතාන එළැඹෙන මස 01 වැනිදා දක්වා රක්ෂිත ...
වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ ...
පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමක් ලබන වසරේදී සිදුවිය හැකි බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results