ශ්‍රව්‍යාබාධිත කාන්තා T20 තරඟාවලිය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ කෙරුණි. මෙම තරඟාවලිය අද සිට එළැඹෙන 13 වැනිදා ...
වසර ගණනාවකට පෙර විවිධ අරමුණු සහ අවශ්‍යතා මත පිහිටුවන ලද ආයතන තවදුරටත් පවත්වාගෙන යාමෙන් රජයට අමතර වැය බරක් දැරීමට සිදුව තිබෙන ...
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් ඔරුගොඩවත්ත හන්දියේදී අද (08) දහවල් කාලයේදී කන්ටේනර් රථයක් පෙරළී යාමෙන් එම මාර්ගයේ දැඩි රථවාහන ...
සංවිධානාත්මක අපරාධකරුවන්ට සහය වෙමින් ව්‍යාජ ලෙස ලේඛන සකස් කර ඉඩම් බැහැර කිරීමේ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා මත ඉඩම් ...
මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ නිසල දේහ වැලිකඩ බන්ධනාගාරය වෙත අවසන් ගෞරවය සඳහා අද (08) ...
'දිට්වා' හේතුවෙන් ගොවීන් 202,025ක ප්‍රමාණයකට රුපියල් මිලියන 12,341.5ක් වගා හානි වන්දි ගෙවා අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන ...
ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 17කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලොව පුරා විවිධ රටවල රැකියාවල නිරතව සිටින බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි ...
ඉකුත්දා මහත් ආන්දෝලනයකට තුඩුදුන් මහා භාණ්ඩාගාරය විසින් ණය වාරිකයක් ආපසු ගෙවීමේදී ශ්‍රී ලංකා මහා බැංකුව සතු අමෙරිකානු ඩොලර් ...
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතා මරණයට පත්ව සිටි ස්ථානයේ තිබී සොයා ගන්නා ලද නාඳුනන ඖෂධ වර්ග ...
පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශයේ හිටපු කැබ්නට් අමාත්‍යවරයෙකු වූ ජගත් පුෂ්පකුමාර මහතාව දූෂණ චෝදනා මත අත්අඩංගුවට ...
මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද (08) උදෑසන වැලිකඩ බන්ධනාගාරය වෙත රථ පෙරහැරකින් ...
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results